Monday, November 19, 2012

"භාර වෙමි මෙමා ඔබේ අතටා" ගීතයේ ගී පද / Lyrics of "Bhara wemi mema obe athata"

භාර වෙමි මෙමා ඔබේ අතටා
මා කැමැත්ත හැරදා //

මාගේ ගැලවුම්කරු මිතුරු
සමිතුම් සැනසුම්කරු සොඳුරු //
මාගේ අයිතිකාර එඩේරා
ඔබතුම වෙයි ගරුවූ //

මා  දිවි සැලැස්මක් නැත මා හටා
නොපෙනේ ඉදිරිපියවර මා //
ඇදහිල්ලෙන් පාද නගා යම්
ඔබේ අත අල්ලගෙනා //

පූජා කරමි සිත ඔබටා
ඔබගේ කැමැත්ත කරන ලෙසා //
පිරිසිදුවෙන් තබනු සිත්
පළමු  පෙමින් පුරවා //

යාච්ඤා කරමි නොකඩවම
මෙලොවේ වසනා සැම දිනම //
සතුරු බලේ අද සුන්වේ
ඔබ මගේ ප්‍රීතිය වේ //

පාපේ රස හා ලොව සැපතා
පොළවේ මහිමේ මෙමට එපා //
දිළිඳු හිමි පසුපස්සේ
යමි කුරුසේ රැගෙනා //


















Saturday, November 3, 2012

"දෙසවන් යොමා අසන්න මා ස්වාමී" ගීතයේ ගී පද / Lyrics of "Desawan yoma Asanna ma Swami"

දෙසවන් යොමා අසන්න මා ස්වාමී
දුක් වේදනා නිවන්න මා ස්වාමී
මා තනිවී හඬනා පැයේ
මා අත අල්ලමින්
ගෙන යන්න මා පෙම් යේසුනේ //

දෙනුවන් යොමා බලන්න මා ස්වාමී
කඳුළැල් නෙතින්පිසින්න මා ස්වාමී
මා සැනසුම් සොයනා පැයේ
මා හට සහනයක්
වන්න යේසුනි මා ස්වාමිනි //














"දයාබරකමින් කරුනාගුනයෙන්" ගීතයේ ගී පද / Lyrics of "Dayabarakamin Karunagunayen"

දයාබරකමින් කරුනාගුනයෙන්
මට හඬ ගැසුවා මගේ නම කියා සමිඳා //

ගිනි මැද මා සිටින විට ඔබ මගේමයි කියා
ජල මැද මා සිටින විට ඔබ මගේමයි කියා
ගිලිහෙන්නට ඉඩ නොදී
මා දැවෙන්න ඉඩ නොදී
සුරතින් මා රැකගෙන ඔබ ගෙනගියා //


ගායනය: දේවගැති නිශාන්ත ගුලවිටගේ
"මිහිරි සුවඳක් ලෙසින්" ගීත එකතුවෙන්
















 


"බය වෙන්න එපා" ගීතයේ ගී පද / Lyrics of "Baya wenna epa"

බය වෙන්න එපා කැලඹේන්න එපා
අපේ දෙවිඳුන් අප සමගයි
ජල මැදින් ගියත් ගිනි මැදින් ගියත්
අපේ දෙවිඳුන් අප සමගයි

මැටි රූපයක් ගල් පිළිමයක්
නොවෙයි අපේ දෙවිඳුන්
මගේ ජීවිතේ වැඩ වසනා
ජීවමාන රජිඳුයි

රථ වලින් නොවේ කඩුවලින් නොවේ
අශ්වයන්ගේ බලය නොවේ
මට ජය ගෙනදෙනමගේ දෙවිඳුගේ
බලවත් හස්තයමයි

ගායනය: දේවගැති චාර්ල්ස්‌ ලුචව්
"ඒ ලේ ගැලුවේ" ගීත එකතුවෙන්  






















"බය වෙන්න එපා" Power Point Presentation එක download කරගන්න



පහත දැක්වෙන ගීත කොටස "FMMALITHI" යන සිංහල FONT එක භාවිතා කරමින් කියවිය හැකි ආකාරයට සදා ගැනීමට ඔබට පුළුවන්. ඔබ කලයුත්තේ පහත කොටස COPY කර MSOffice පැකේජයක් තුල PASTE කර එම කොටස FMMALITHI යන FONT එකට හැරවීමයි.



Nh fjkak tmd le<fUkak tmd
wfma foú`ÿka wm iu.hs
c, ueoska .sh;a .sks ueoska .sh;a
wfma foú`ÿka wm iu.hs

ueá rEmhla .,a ms<suhla fkdfõ wfma foú`ÿka
uf.a cSú;fha jev jikd cSjudk rcs`ÿka

r: j,ska fkdfõ wú j,ska fkdfõ
wYajhkaf.a n,h fkdfõ
ug ch f.kfok uf.a foú`ÿf.a
n,j;a yia;huhs



"අර ජීවන ගඟ ළඟදී" ගීතයේ ගී පද / Lyrics of "Ara jeewana ganga langadhi"

අර ජීවන ගඟ ළඟදී
අපි සේරම රැස් වෙනවා
නුඹලාත් එහි යන්නේනම්
යේසුස් වෙත දැන් එනුවා






"අර ජීවන ගඟ ළඟදී" Power Point Presentation එක download කරගන්න


පහත දැක්වෙන ගීත කොටස "FMMALITHI" යන සිංහල FONT එක භාවිතා කරමින් කියවිය හැකි ආකාරයට සදා ගැනීමට ඔබට පුළුවන්. ඔබ කලයුත්තේ පහත කොටස COPY කර MSOffice පැකේජයක් තුල PASTE කර එම කොටස FMMALITHI යන FONT එකට හැරවීමයි.



wr cSjk .Õ <ÕoS
wms fiaru /ia fjkjd
kqU,d;a tys hkafka kï
fhaiqia fj; oeka tkqjd
 

"අප දෙවිඳුන්ගේ අභිමුඛයේ" ගීතයේ ගී පද / Lyrics of "Apa deindunge abhimukaye"

අප දෙවිඳුන්ගේ අභිමුඛයේ
ප්‍රීතිය පිරී ඉතිරේ
වයනා තාලයේ ගායනා ගීතයේ
තනුව ඔබයි සමිඳේ

ගායනය: දේවගැති චාර්ල්ස්‌ ලුචව්
"ඒ ලේ ගැලුවේ" ගීත එකතුවෙන්  




"අප දෙවිඳුන්ගේ අභිමුඛයේ" Power Point Presentation එක download කරගන්න



පහත දැක්වෙන ගීත කොටස "FMMALITHI" යන සිංහල FONT එක භාවිතා කරමින් කියවිය හැකි ආකාරයට සදා ගැනීමට ඔබට පුළුවන්. ඔබ කලයුත්තේ පහත කොටස COPY කර MSOffice පැකේජයක් තුල PASTE කර එම කොටස FMMALITHI යන FONT එකට හැරවීමයි.




wm foú÷f.a wNsuqLfha
mS%;sh msrS b;sf¾
jhkd ;d,fha .hkd .S;fha
;kqj Tnhs iñf|a $$
 

"අහස්තලය දෙවිඳුගේ මහිමය පවසයි" ගීතයේ ගී පද / Lyrics of "Ahasthalaya Ddevinduge Mahimaya Pawasai"

අහස්තලය දෙවිඳුගේ මහිමය පවසයි
ගුවන්තලය  දෙවිඳුගේ ඥානය දක්වයි
ඉර  සඳ තරු සැම මැවිල්ල නිතරම
සමිඳුට  කීකරු වෙයි
ලොව  කෙලවර තෙක් වෙනස් නොවී සැම
දෙවිඳුට  මහිමය දෙයි

මහිමය  වේවා //

ගායනය: දේවගැති නිශාන්ත ගුලවිටගේ
"මිහිරි සුවඳක් ලෙසින්" ගීත එකතුවෙන්  








අහස්තලය දෙවිඳුගේ මහිමය පවසයි Power Point Presentation එක download කරගන්න




"අහස්තලය දෙවිඳුගේ මහිමය පවසයි" ගීතයේ වීඩියෝවක් මෙතැනින් නරඹන්න




පහත දැක්වෙන ගීත කොටස "FMMALITHI" යන සිංහල FONT එක භාවිතා කරමින් කියවිය හැකි ආකාරයට සදා ගැනීමට ඔබට පුළුවන්. ඔබ කලයුත්තේ පහත කොටස COPY කර MSOffice පැකේජයක් තුල PASTE කර එම කොටස FMMALITHI යන FONT එකට හැරවීමයි.




wyia ;,h foú÷f.a uysuh mjihs
.=jka ;,h foú÷f.a {dkh olajhs

br i| ;re ieu ueú,a, ks;ru
iñ÷g lSlre fjhs f,dj fl<jr f;la
fjkia fkdù ieu foú÷g uysuh fohs
 
uysuh fõjd $$