Friday, November 2, 2012

"අභිශේකවූ" ගීතයේ ගී පද / Lyrics of "Abhishekawu"

අභිශේකවූ මහිමලත්
යේසු රජුන් සිහසුන සිටිනා
බැටළු පැටවානන්ගේ ලේ වලින් සේදුනු
දේව දරුවන් රජිදුන් නමදිනවා

හොසන්නා /// රජිදුටා

අසිරිමත් ප්‍රතාපවත්
සදාතන පිය සිහසුන් සිටිනා
සාම රාජ්‍යයනන්ගේ පෙර ධමිටු කමින්
එතුම දරුවන් සමිඳුන් ඔසවනවා

එසවෙවා /// රජතුමා


ගායනය: දේවගැති ලකී සෙනෙවිරත්න
උදයෙන් උදය ගීත එකතුවෙන්


  
අභිශේකවූ මහිමලත් PowerPoint Presentation download කරගන්න







"අභිෂේක වූ" ගීතයේ වීඩියෝවක් මෙතැනින් නරඹන්න


















පහත දැක්වෙන ගීත කොටස "FMMALITHI" යන සිංහල FONT එක බාවිතා කරමින් කියවිය හැකි ආකාරයට සදා ගැනීමට ඔබට පුළුවන්. ඔබ කලයුත්තේ පහත කොටස COPY කර MSOffice පැකේජයක් තුල PASTE කර එම කොටස FMMALITHI යන FONT එකට හැරවීමයි.





wNsfIal jQ uySu,;a
fhaiq rcqka isyiqk isákd
neg¿ megjdKkaf.a
f,a j,ska fiaÿkq
foaj orejka rcs÷ka kuoskjd
 
fydaikakd $$$ rcs÷gd

wisrsu;a m%;dmj;a
iod;k msh isyiqk isákd
idu rcHdKkaf.a
fmr oñgqlñka
t;=ï orejka iñ÷ka Tijkjd

tifõjd $$$ rc;=ud

 

No comments:

Post a Comment