Friday, November 2, 2012

"එම්මානුවෙල් ඔබේ නාමය" ගීතයේ ගී පද / Lyrics of "Emmanuel, Obe Namaya"

එම්මානුවෙල් ඔබේ නාමය
උතුම්ය උසස්ය අන් සෑම දෙයට වඩා
 එම්මානුවෙල් අප සමග වේ
උතුම්ය උසස්ය මහිමාලංකාරවේ

මගේ දිවිය යහපතින් පුරවා ආදරෙන් කැඳවා
ජීවනයේ මග පෙන්නුවා
මා ළඟ නිතර සිටිනා මා හද සනසවනා
එම්මානුවෙල් ඔබ වේ උතුම්

කුරුසියක ජීවිතය දුන්නා මරණයද පරදා
මහිමයෙන් ඔසවගත්තා
දකුණුපස වැඩ සිටිනා නිකැළැල් බැටළු පැටවා
එම්මානුවෙල් ඔබ වේ උතුම්

ගායනය: දේවගැති පියෝ අනන්දප්පා
"අද මා ඔබ ඉදිරියේ" ගීත එකතුවෙන්


 එම්මානුවෙල් ඔබේ නාමය PowerPoint Presentation download කරගන්න





"එම්මානුවෙල් ඔබේ නාමය" ගීතයේ වීඩියෝවක් මෙතැනින් නරඹන්න


පහත දැක්වෙන ගීත කොටස "FMMALITHI" යන සිංහල FONT එක බාවිතා කරමින් කියවිය හැකි ආකාරයට සදා ගැනීමට ඔබට පුළුවන්. ඔබ කලයුත්තේ පහත කොටස COPY කර MSOffice පැකේජයක් තුල PASTE කර එම කොටස FMMALITHI යන FONT එකට හැරවීමයි.




tïudkqfj,a Tfí kduh
W;=ïh Wiiah wka iEu fohg jvd
tïudkqfj,a wm iu. fõ
W;=ïh Wiiah uysud,xldr fõ

uf.a osúh hym;ska mqrjd
wdofrka le|jd
cSjkfha u. fmkakqjd
ud <Õ ks;r isákd
ud yo ikijkd
tïudkqfj,a Tn fõ W;=ï

l=reishl cSjkh ÿkakd
urKho mrod
uyufhka Tijd .;a;d
ol=Kq mi jev isákd
ksle,e,a neg¿ megjd

No comments:

Post a Comment