Saturday, November 3, 2012

"මට මිදීම දුන් දෙවිඳුන් හට" ගීතයේ ගී පද / Lyrics of "Mata Mideema Dun Devindun Hata"

මට මිදීම දුන් දෙවිඳුන් හට පැසසුම් වේවා
මා වෙනුවෙන් තම පුතු දුන් දෙවිඳුට ස්තුතිවේවා
විනාශයෙන් මා මුදවා ජීවනයටපැමිණෙව්වා
පියවූ  දෙවිඳුන් හට ස්තුතිවේවා

හා.... හලේලුයියා.....ප්‍රශංසාවේ
පියවූ  දෙවිඳුන්ට බල මහිමයවේ
හා.... හලේලුයියා.....ප්‍රශංසාවේ
ත්‍රී  එක දෙවිඳුන්ට බල මහිමයවේ

මා  වෙනුවෙන් දිවි දුන් යේසුට පැසසුම් වේවා
කුරුසියේදී පුජාවූ සමිඳුට ස්තුතිවේවා
මරණය පාතාලය පරදා මළවුන්ගෙන් නැගිටුනා
යේසුස් සමිඳුන් හට ස්තුතිවේවා
 
හා.... හලේලුයියා.....ප්‍රශංසාවේ
යේසුස් සමිඳුන්ට බල මහිමයවේ
හා.... හලේලුයියා.....ප්‍රශංසාවේ
ත්‍රී  එක දෙවිඳුන්ට බල මහිමයවේ

 මට මගපෙන්වන සුදතුන් හට පැසසුම් වේවා
සැනසිලිකරුවානන්  හට ස්තුතිවේවා
දෙව් බලයෙන් මා දිවි සරසා පෙරටම මා ගෙනයන්නා
ශුද්ධාත්මයාණන් හට ස්තුතිවේවා

හා.... හලේලුයියා.....ප්‍රශංසාවේ
ශුද්ධාත්ම  දෙවිඳුන්ට බල මහිමයවේ
හා.... හලේලුයියා.....ප්‍රශංසාවේ
ත්‍රී  එක දෙවිඳුන්ට බල මහිමයවේ


ගායනය: දේවගැති ෂෙහාන් ප්‍රනාන්දු
"දෙවිඳුනි" ගීත එකතුවෙන්
































මට මිදීම දුන් දෙවිඳුන් හට PowerPoint Presentation එක download කරගන්න


"මට මිදීම දුන් දෙවිඳුන් හට" ගීතයේ වීඩියෝවක් මෙතැනින් නරඹන්න

පහත දැක්වෙන ගීත කොටස "FMMALITHI" යන සිංහල FONT එක භාවිතා කරමින් කියවිය හැකි ආකාරයට සදා ගැනීමට ඔබට පුළුවන්. ඔබ කලයුත්තේ පහත කොටස COPY කර MSOffice පැකේජයක් තුල PASTE කර එම කොටස FMMALITHI යන FONT එකට හැරවීමයි.



ug ñoSu ÿka foú÷ka yg meiiqï fõjd
ud fjkqfjka ;u mq;= ÿka foú÷g ia;=;s fõjd
úkdYfhka ud uqojd Ôjkhg meñfkõjd
mshjq foú÷ka yg ia;=;s fõjd
 
yd ydf,aÆhshd m%Yxid fõ
mshjQ foú÷kag n, uysuh fõ
yd ydf,aÆhshd m%Yxid fõ
;%S tl foú÷kag n, uysuh fõ

ud fjkqfjka osú ÿka fhaiqg meiiqï fõjd
l=reisfhoS mQcdjQ iñ÷g ia;=;s fõjd
urKh md;d,h mrod u<jqkaf.ka ke.sgqkd
fhaiqia iñ÷ka yg ia;=;s fõjd
 
yd ydf,aÆhshd m%Yxid fõ
fhaiqia iñ÷kag n, uysuh fõ
yd ydf,aÆhshd m%Yxid fõ
;%S tl foú÷kag n, uysuh fõ

ug u.fmkajk iqo;=ka yg meiiqï fõjd
iekis,s lrejdkka yg ia;=;s fõjd
foõ n,fhka ud osú irid fmrgu ud f.khkakd
Y=Od;auhdKka yg ia;=;s fõjd
 
yd ydf,aÆhshd m%Yxid fõ
Y=Od;au foú÷kag n, uysuh fõ
yd ydf,aÆhshd m%Yxid fõ
;%S tl foú÷kag n, uysuh fõ
 

No comments:

Post a Comment