Saturday, November 3, 2012

"ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්" ගීතයේ ගී පද / Lyrics of "Oba Thurulata Wee Innata Athnam"

ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්
එක  වරුවක් හෝ දවසකදී
නිසසල මොහොතක  හිමිදිරි උදයක
ඔබ සිරුරේ උණුසුමේ වෙලී

යේසුනි..... මට ඔබ විශ්වාසයි
ඔබ  මගේ ජීවිතයයි
හැමදාමත් එහෙමයි

ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්
එක  වරුවක් හෝ දවසකදී

ගිනිගත් සිතිවිලි නිවෙනා තුරු මා ඔබ තුරුලේ ඉන්නම්
පවිටු මගේ සිත සේදී යන තුරු ඔබ පා නමදින්නම්
තනිවෙන්නට කිසි දිනෙක ඉඩ නොදී ඔබ පසුපස එන්නම්
දෑතින් ඔබේ අත අල්ලාගෙන මා ගීයක් මුමුනන්නම්

දුකින් පෙලෙන මිනිසුන් අහුරක් ගෙන ඔබ පාමුල වැටෙමි
සැනසීමක් අයදින්නට හිතහිත මල දෝතක් පුදමි
විශ්වාසයි මට විස්වාසයි කිසි දින මා අත නොහරියි
ඔබ දුන් හුස්මෙන් ජීවත් වන්නට මට දිරි ලැබෙනු ඇති

යේසුනි..... මට ඔබ විශ්වාසයි
ඔබ  මගේ ජීවිතයයි හැමදාමත් එහෙමයි
යේසුනි..... මට ඔබ විශ්වාසයි
ඔබ  මට මගේමයයි හැමදාමත් එහෙමයි //

ගායනය: සහෝදර ඇන්ටන් චාර්ල්ස් තෝමස් සහ දහම්පහන කණ්ඩායම



















 










 ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම් PowerPoint Presentation එක download කරගන්න


"ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්" ගීතයේ වීඩියෝවක් මෙතැනින් නරඹන්න 



 පහත දැක්වෙන ගීත කොටස "FMMALITHI" යන සිංහල FONT එක භාවිතා කරමින් කියවිය හැකි ආකාරයට සදා ගැනීමට ඔබට පුළුවන්. ඔබ කලයුත්තේ පහත කොටස COPY කර MSOffice පැකේජයක් තුල PASTE කර එම කොටස FMMALITHI යන FONT එකට හැරවීමයි.



Tn ;=re,g ù bkakg we;akï
tl jrejla fyda ojiloS
ksii, fudfyd;l ysñosrs Wohl
Tn isref¾ WKqiqfuka fj,S

fhaiqkS ug Tn úYajdihs
Tn uf.a cSú;hhs yeuodu;a tfyuhs
Tn ;=re,g ù bkakg we;akï
tl jrejla fyda ojiloS
 
.sks.;aa is;sú,s ksfjkd ;=re ud Tn ;=ref,a bkakï
múgq uf.a is; fiaoS hk ;=re Tn md kuoskakï
;ksfjkakg lsis oskl bv fkdoS Tn miqmi tkakï
oE;ska Tfn w; w,a,d f.k ud .Shla uquqKkakï

ÿlska fmf<k ñksiqka wyqrla f.k Tn mduq, jefgñ
iekiSula whoskakg ys; ys; u,a foda;la mqoñ
úYajdihs ug úYajdihs lsis osk ud w; fkdyrshs
Tn ÿka yqiafuka cSj;a jkakg ug osrs ,efnkq we;s

fhaiqkS ug Tn úYajdihs Tn uf.a cSú;hhs
yeuodu;a tfyuhs
fhaiqkS ug Tn úYajdihs Tn ug uf.auhhs
yeuodu;a tfyuhs


 

No comments:

Post a Comment