Saturday, November 3, 2012

"බය වෙන්න එපා" ගීතයේ ගී පද / Lyrics of "Baya wenna epa"

බය වෙන්න එපා කැලඹේන්න එපා
අපේ දෙවිඳුන් අප සමගයි
ජල මැදින් ගියත් ගිනි මැදින් ගියත්
අපේ දෙවිඳුන් අප සමගයි

මැටි රූපයක් ගල් පිළිමයක්
නොවෙයි අපේ දෙවිඳුන්
මගේ ජීවිතේ වැඩ වසනා
ජීවමාන රජිඳුයි

රථ වලින් නොවේ කඩුවලින් නොවේ
අශ්වයන්ගේ බලය නොවේ
මට ජය ගෙනදෙනමගේ දෙවිඳුගේ
බලවත් හස්තයමයි

ගායනය: දේවගැති චාර්ල්ස්‌ ලුචව්
"ඒ ලේ ගැලුවේ" ගීත එකතුවෙන්  






















"බය වෙන්න එපා" Power Point Presentation එක download කරගන්න



පහත දැක්වෙන ගීත කොටස "FMMALITHI" යන සිංහල FONT එක භාවිතා කරමින් කියවිය හැකි ආකාරයට සදා ගැනීමට ඔබට පුළුවන්. ඔබ කලයුත්තේ පහත කොටස COPY කර MSOffice පැකේජයක් තුල PASTE කර එම කොටස FMMALITHI යන FONT එකට හැරවීමයි.



Nh fjkak tmd le<fUkak tmd
wfma foú`ÿka wm iu.hs
c, ueoska .sh;a .sks ueoska .sh;a
wfma foú`ÿka wm iu.hs

ueá rEmhla .,a ms<suhla fkdfõ wfma foú`ÿka
uf.a cSú;fha jev jikd cSjudk rcs`ÿka

r: j,ska fkdfõ wú j,ska fkdfõ
wYajhkaf.a n,h fkdfõ
ug ch f.kfok uf.a foú`ÿf.a
n,j;a yia;huhs



No comments:

Post a Comment