සෙනෙහස ගලා ගියා
මට ආදරේ නිසා
රුධිරය ගලා ගියා
මගේ පව් බර නිසා //
සමිඳුනි ඔබ මා ගැන සිතන්නට
මා සතු වටිනා කම කිමදෝ? //
සිතා ගන්න බෑ දෙවිඳුනි මා හට
{මෙතරම් ඔබ ආදරෙයි කියා} 2
ඔබ මැව් සැමදේ මටම භාරදී
යටත් කරන්නට මා කවුදෝ? //
සත් සමුදුර සැම සතුන් කෙරේ
අධිපතිකම දුන් සමිඳේ
බලය දුන්නු දෙවින්දේ
ගායනය: දේවගැති ලකී සෙනෙවිරත්න
"සෙනෙහස ගලා ගියා" ගීත එකතුවෙන්
සෙනෙහස ගලා ගියා PowerPoint Presentation download කරගන්න
"සෙනෙහස ගලා ගියා" ගීතයේ වීඩියෝවක් මෙතැනින් නරඹන්න
පහත දැක්වෙන ගීත කොටස "FMMALITHI" යන සිංහල FONT එක බාවිතා කරමින් කියවිය හැකි ආකාරයට සදා ගැනීමට ඔබට පුළුවන්. ඔබ කලයුත්තේ පහත කොටස COPY කර MSOffice පැකේජයක් තුල PASTE කර එම කොටස FMMALITHI යන FONT එකට හැරවීමයි.
ug wdof¾ ksid
reêrh .,d .shd
uf.a mõ nr ksid $$
iñ÷ks Tn ud .ek is;kakg
is;d .kak nE foú÷ks ud yg
fu;rï Tn wdofrhs lshd $$
Tn ueõ ieufoa ugu NdroS
hg;a lrkakg ud lõfoda $$
wêm;slu ÿka iñf|a
n,h ÿkakq foúf|a
what a treasure you are compiling...it has to be DIRECT from the HOLY GHOST...AMEN !!! Rex uncle
ReplyDelete